ඇඟළුම් සේවිකාවන් පිරිසක් රැගෙන යමින් තිබූ බසයක් අගුණුකොළපෑලැස්සේදී පල්ලමකට පෙරලී තුවාල ලැබූ 18 දෙනකු අගුණුකොළපෑලැස්ස සහ හකුරුවෙල රෝහල්වලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.