අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ.
කළුතර වේලාපුර විදුහල ලකුණු 105 කින් පරාජය කළ කළුතර මුස්ලිම් මැදි විදුහල් පිල කළුතර ඥානෝදය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට සමත් විය.
වේලාපුර විදුහලට එරෙහි තරගය
කළුතර මුස්ලිම් මැදි විදුහල -196
(පස්මිල් අහමඞ් 53, ෂෙයික් අහමඞ් 32, මොහොමඞ් අර්ෆත් 20, ශෂික නදීෂාන් 49/3)
කළුතර වේලාපුර විදුහල - 91
(සුපුන් සිතාර 16, ෂාලූක ලක්ෂාන් 15, මොහොමඞ් ෆහාඞ් 21/5, ෂෙයික් අහමඞ් 01/3)
ඥානෝදය විදුහලට එරෙහි තරගය
කළුතර ඥානෝදය විදුහල - 67
(නිර්මල විමුක්ති 14, අෆ්සල් අහමඞ් 21/4)
කළුතර මුස්ලිම් මැදි විදුහල - 71/4
සසිඳු ශෙහාන් නොදැවී 45