වෑන්රිය ඇළේ


ලුණගල බිබිල  යල්කුඹුර 32 කණුව  මහා පාලමෙන් ණයාකඳුර ඇළට  වෑන් රථයක්  පෙරැලීමෙන් තිදෙනකු  මියගොස් නව  දෙනෙක් තුවාල ලදහ. තිදෙනෙක් අතුරුදහන් වූහ. මියගිය අය අතර කුඩා දරුවන් තිදෙනකු සිටින බව පොලිසිය කියයි.  මහියන්ගන ආඳාඋල්පත මළගෙදර ගොස් ආපසු යමින් සිටියදී මෙම අනතුර සිදුවිය.