කදුරුගසක අත් බෝම්බ දෙකක්


බණ්ඩාරගම දල්කඩ ප්‍රදේශයේ කදුරු ගසක එල්ලා තිබූ අත් බෝම්බ දෙකක් සොයාගත් බව පොලිසිය කියයි. කොරියාවේ නිශ්පාදිත මෙවැනිබෝම්බ යුද හමුදාව සතුව ඇතැයි ද පැවැසේ. මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමිධිපති හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් දෙදෙනා මරා දමා තිබූණේ ද මේ ආසන්නයේය.