පැරිස් නිදහස් උලෙල


ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් උළෙල ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පරවාහැර චන්දරත්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි  පැවැත්විණි.

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් වැඩ බලන තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය එම අවස්ථාවට එක්වූවාය.

මෙහිදි මුරුංගාගස්යායේ ඤණිස්සර හා පරවාහැර චන්දරත්නහිමිවරු නිදහසේ ඇති වදගත්කම අලලා දේශනය පැවැත්වූහ

කෝ. ආනන්ද, නාගල උපනන්ද, මීවැල්ලාවේ පඤ්ඤාතිස්ස හිමිවරු ද, සිංහල සංවිධාන සාමාජිකයෝ ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එකවූහ.