ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 වසරේ නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව එහි වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.
කාරණා කටයුතු සිදුවන ආකාරය අනුව තවදුරටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පාලන කේන්ද්‍රයේ රැඳී සිටීම තේරුමක් නැති දෙයක් බවත් උපාලි ධර්මදාස මහතා පැවසීය..
තමන් සභාපති තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ එවන් තත්ත්වයකදී නැවතත් කි‍්‍රකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවහොත් අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලංකාව ඉතා දරුණු අන්දමින් හෑල්ලූවට පත්වන නිසා බවත් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.