ප්‍රා සභාපති කොල්ලකුට ගහලා?


කළුවරගස්වැව සභාපතිගේ පහරකෑමට ලක්වූ බව කියන තරුණයකු නොච්චියාගම රෝහලට ඇතුළු කළ බව සාලියවැව පොලීසියට පැමිණිලි කර තිබේ.

සාලියවැව මංසන්ධියේදී පහරදුන්නැයි තරුණයා කියා ඇත.

සභාපති පැවසුවේ මෙය බොරු පැමිණිල්ලක් බවයි.