තිදරු පියා අකුණෙන් මරුට


බ්‍රහස්පතින්දා රාත්‍රී මහ වැස්සේ යතුරුපැදියක පිටුපසින් ගිය තුන් දරු පියෙක් අතුරුගිරිය පෝරේ, කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ බිම ආසන්නයේ දී අකුණු සැරයකින් මරුමුවට පත් විය.

යතුරුපැදිකරු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළු කර සිටියි.