ශී‍්‍ර ලංකා කාන්තා පිල ලකුණු 103 කට දැවීයයි


දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල  ඕවර 42 කදී ලකුණු 103 කට සීමා විය.

ශ‍්‍රී ලංකාව  ඕවර 42 කදී සියලූ දෙනා දැවී 103 (දීපිකා රසාංගිකා 20, සදමාලි දොළවත්ත 19, ඩිලානි මනෝදර 34, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සියන් රුක් 16/3, ලී තාහු 27/4)