ශී‍්‍ර ලංකාව කඩුලූ 4 ට 58 යි


දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මුම්බායිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා පිල  ඕවර 25 ක් අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 58 ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකාව  ඕවර 25 කදී කඩුලූ 4 ට 58 (දීපිකා රසාංගිකා 20, සදමාලි දොළවත්ත නොදැවී 17, ඩිලානි මනෝදර නොදැවී 16)