මැතිවරණය අවසන් වනතුරු මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් හි විවෘත කිරීමේ හා මුල් ගල් තැබීමේ උත්සව අත්හිටු
දියත
නව ලක්ෂයක සිගරට් ගෙනල්ලා
රුපියල් නව ලක්ෂ විසිපන්දහසක් වටිනා විදේශීය සිගරට් තිස් හත් දහසක් රැගෙන සාජා සිටි මෙරටට පැමිණි ශ්
යුද හමුදාව අම්පාරේ වී ගනී
යුද හමුදාවට අවශ්‍ය වී අම්පාරේ මධ්‍යස්ථාන තුනකින් ගැනීම ආරම්භ කළ බව යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංඛාධිපති බ
පිය පුතු අනුස්මරණ පා පන්දු තරගයක් ඉතාලියේ
ඉතාලියේ සේවය කරමින් සිටියදි නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ වෙන්නප්පුව බන්ඩිරිප්පුව දුම්රිය හරස් පාරේදි අ
ලක් සිසුවිය එංගලන්තෙදි දිළේ
එංගලන්තයේ බෝ හෑම් වුඩ් පාසලේ සිසු සිසුවියන් මුහුණ දුන් ( ජි සි එස් ඊ) විභාගයෙන් නවොමි පොන්නම්පෙරුම ශිෂ්‍ය
ඉතාලි ගිහින් බිරියට ගසා පොලිසියේ
ඉතාලියේ මිලානෝ නගරයේ ක්රෙසෙන්සාගෝ පළාතේ කාරෝලි මාවතේ පදිංචි 41හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගනු
පොලිසිය ඇමැති ලේකම් සොයයි
මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් තරඟ කරන චින්තන ඒකනායක අපේක්ෂකයාගේ රියදුරාට මාතලේ යටවත්ත වාලවෙලදී පහර දුන්නැ
සංඛ පද්ම බහිරව පූජාව පෙර සිරිතට
අභයගිරි විහාරයේ වළගම්බා රජ සමයේ සිට පැවැත්වෙන සංඛ පද්ම භෛරව දේවතාවුන් උදෙසා වාර්ෂික පූජා මංගල්‍යය මෙවරත් පැවැ
‘මෙගා බයිට්‘ බයිට් වෙයි
මිහිර සිරිතිලක නළුවා සාපරාධි බිය ගන්වා ඔහුගේ බිරියගෙන් මුදල් කොල්ලකෑමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්
ගුරු සංගමයේ ලොක්කාගේ වැඩ තහනම්?
ලංකා ගුරු සංගමයේ සභාපති හා අනුරාධපුර දේවානම් පියතිස්ස විදුහලේ ගුරුවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනු
අද කාලගුණය (සැප්තැම්බර් 12)
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුර පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී සෙ
උප පුරපතිගේ ගෙදර වැඩෙන් පසු මේසන් බාස් ගස් නගී
දඹුල්ලේ පෙදරේරුවෙකු දඹුලු බස් නැවතුම්පොළ ඉදිරිපිට අද අළුයම තුනේ සිට මාර ගසකට නැග සිටී. ඔහු කියනුයේ දඹුල්ල
තහනම් මත් පෙති පන්දහසක් රේගුවේදී අල්ලයි
විලවුන් උපකරණ හා ඹෟෂධ පාලන අධිකාරියේ සහ ආනයන පාලන පනතින් අනුමැතියකින් තොරව ඉන්දියාවේ චෙන්නායි නුවර සිට
බුලත්සිංහල පන්සලක් ගිනිබත්
බුලත්සිංහල ඈගල් ඔය පන්සලකට අද අලුයම ගිනි තබා ඇතැයිද, විහාරාධිපති හිමියන් එළියට පැන ජීවීතය බේරාගෙන ඇතැයිද දැනගන
දොස්තර ගිලන් රිය පදවා ජීවිතයක් බේරයි
හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ප්‍රධාන වෛද්‍ය දොස්තර ප්‍රස
යටවත්ත පොලිසිය පක්ෂග්රාහීයි
යටවත්ත පොලිසිය පක්ෂග්‍රාහීයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධ
වසර එක හමාරකට පසු සුද්දාට ඇප
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ඉන්දියාවේ සිට තැපෑලෙන් එවූ හෂීස් තොගයක් සම්බන්ධයෙන් වසර එකහමාරක් තිස්සේ රිමාන්
වාද්දූව හෝටලයකට පොලිස් ආරක්ෂාව
වාද්දූව තල්පිටියේ හෝටලයක ඇතිවූ ප්‍රශ්නයකදී එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන
පාසල් 31ක් දෙසතියකට වහයි
ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන
ප්‍රා සභා විපක්ෂ නායක සහෝදරයාට ගහලා?
සහෝදරයාට පහර දී තුවාල සිදු කළැයි සැකපිට බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අත්අඩංගුවට ගත් බව පොලිසිය කිය
බළන්ගොඩ ජංගම සේවය
( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) 2013 පළාත් පාලන සතිය නිමිත්මෙන් බළන්ගොඩ නගර සභාව නාගරික ජනතාවගේ පහසුව පිණිස විශේෂ ජං
මුස්ලිම් කොංග්‍රසය දෙකට දෙවාරමේ
උතුරු, මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැඳෙනුයේ සිය පක්ෂයට වූ පොරොන්දු ඉට
ලංකා සංචාරක ව්‍යාපාරයට සෞදි පිම්මක්
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සෞදි අරාබියේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ ආයතන සමග
වයඹ හැදුනුම්පත් ප්‍රශ්නයක්
පැරණි ජාතික හැදුනුම්පත් අලුත් කිරීම සදහා බාර දී මෙතෙක් නව හැදුනුම්පත් නොලැබුණු තමන්ට ඉදිරි මැතිවරණයේදී ඡන්දය
බල්ලොත් එක්ක බැරි නිසා විජය නන්දසිරි ඇමෙරිකා යයි
මම ගල්කිස්ස දෙසට ඇවිද ගියෙමි. පාර දෙපසම නිදා හුන් බල්ලෝ මගේ ගමන වලක්වන්නට මෙන් බුරා හැලූණහ. ෂික් විතරක්.
ජාතික පුස්තකාලයට නව මුහුණක්
ඩබ්ලිව් සුනිල් මහතා ජාතික පුස්කාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස අද (11) වැඩ භාරගත්තේය.
ඕස්ට්‍රේලියා නව අගමැති සමුළුවට එයි
ඕස්ට්‍රේලියාවේ නව අගමැති පදවියට පත් ටෝනි ඇබට් ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය නායක
අම්පාර වී ගැනිම නවතී ?
අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතු නිසි පරිදි ඉටු නොවෙතියි අම්පාර ගොවීහු වී අලෙවි මණ්ඩලයට චෝ
කඳුකර මීදුම රියදුරනට අගුණයි
බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ හා බෙරගල පෙදෙස්වල ද, වැලිමඩ නුවර එළිය මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේද මේ දිනවල දැඩි මීදුම
තිස් වසරකට පසු ඡන්ද පොළක්
විල්පත්තු බටහිර මායිමේ අවසන් ගම්මානය වන පූක්කුලමේ වසර තිහකට පසු ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවේ. කොටි ගැටුම් පැ

