වාද්දූව තල්පිටියේ හෝටලයක ඇතිවූ ප්‍රශ්නයකදී එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වාද්දූව පොලිස් ස්ථානාධිපති ගැන විමර්ශනයක් අරඹා ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම හෝටලයට මේ වන විට පොලිස් ආරක්ෂාව යොදා ඇත.