ලංකා ගුරු සංගමයේ සභාපති හා අනුරාධපුර දේවානම් පියතිස්ස විදුහලේ ගුරුවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුමැතියකින් තොරව දින අටක විදේශ සංචාරයක යෙදුන බව කියමින් වැඩ තහනම් කිරීමට යයි.
ගමන යාමට පෙර තමා ඒ සදහා අවසර ඉල්ලා සිටි බව කියන සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්නා බවත් සදහන් කරයි.