කඳුකර මීදුම රියදුරනට අගුණයි


බදුල්ල කොළඹ මාර්ගයේ හපුතලේ හා බෙරගල පෙදෙස්වල ද, වැලිමඩ නුවර එළිය මාර්ගයේ වැලිමඩ ප්‍රදේශයේද මේ දිනවල දැඩි මීදුමක් ඇති නිසා පරෙස්සමෙන් වාහන පදවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලයි.