දොස්තර ගිලන් රිය පදවා ජීවිතයක් බේරයි


හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ප්‍රධාන වෛද්‍ය  දොස්තර  ප්‍රසන්න විජේසිංහ ඉදිරිපත් විය.

 ගිලන් රථ රියදුරා නොසිටි නිසා වෛද්‍යවරයාම ගිලන් රිය පැදවීය.