යුද හමුදාව අම්පාරේ වී ගනී


යුද හමුදාවට අවශ්‍ය වී අම්පාරේ මධ්‍යස්ථාන තුනකින් ගැනීම ආරම්භ කළ බව යුද හමුදාවේ තුන් වැනි කාර්ය සේනාංඛාධිපති බ්‍රිගේඩියර් හරේන් පෙරේරා කියයි.

කිලෝව රුපියල් 35 ගණනේ සම්බා මිලට ගෙන එවෙලේම මුදල් ගෙවන බව ද හමුදාව කියයි.

අම්පාර ගොවීන්ට තම අස්වනු විකුණා ගැනීමේ ප්‍රශ්නයක් පසුගිය දිනවල ඇති විය.