විල්පත්තු බටහිර මායිමේ අවසන් ගම්මානය වන පූක්කුලමේ වසර තිහකට පසු ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටවේ.
කොටි ගැටුම් පැවැති සමයේ එහි වැසියෝ කල්පිටියට පැමිණ සිටියි.
දැන් යළිත් ගමට ගොස් සිටිති. ගමේ පවුල් සංඛ්‍යාව 130ක් පමණ වේ.