එංගලන්තයේ බෝ හෑම් වුඩ් පාසලේ සිසු සිසුවියන් මුහුණ දුන් ( ජි සි එස් ඊ) විභාගයෙන් නවොමි පොන්නම්පෙරුම ශිෂ්‍යාව පාසලේන්ම හොදම ප්‍රතිඵල අත්කර ගත්තාය. විශිෂ්ට ‘ඒ‘ සාමාර්ත හයක්, සාමාන්ය ‘ඒ‘ සාමාර්ත පහක් සමග ‘බී‘ සාමාර්තයක් ඇයට හිමි විය.
‘මම ඉංග්‍රීසි, ගණිතය, ප්‍රංස භාෂාව සමග ඉතිහාසය ඉගෙන ගන්නවා. ඒ විභාගෙත් මේ විදියට හොදට පාස් වෙලා කෙම්බ්‍රිජ් සරසවියට ඇතුළු වීමයි මගේ ඊළඟ අරමුණ.‘