ආනන්ද, නාලන්ද, රෝයල්, විශාඛා, තර්ස්ටන් ඇතුළු පාසල් 31ක් නොවැම්බර් 6 වැනිදා සිට 19 වැනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වීම මීට හේතුවයි.