ඉතාලියේ සේවය කරමින් සිටියදි නිවාඩුවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ වෙන්නප්පුව බන්ඩිරිප්පුව දුම්රිය හරස් පාරේදි අනතුරකින් ජිවිත අහිමි වු සුජිව ප්‍රනාන්දු හා සිතුර ප්‍රනාන්දු යන පිය පුතු දෙදෙනා අනුස්මරණය කරමින් පාපාන්දු තරගාවලියක් පසුගිය සති අන්තයේදි මිලානෝ නුවර පැවැත්විණි.
ඉතාලිය පුරා විසිරි සිටින දක්ෂතම ශ්‍රී ලංකික පාපාන්දු කණ්ඩායම් රැසක් සහභාගි වු මෙම තරගාවලියේ සුරතාවය හිමි වුයේ නුව් ප්‍රේන්ඩ්ස් ක්‍රිඩා සමාජයටයි. අනුශූරතාවය සෙරනියස් ක්‍රිඩා සමාජය විසින් දිනාගන්නා ලදි.