ඉතාලි ගිහින් බිරියට ගසා පොලිසියේ


ඉතාලියේ මිලානෝ නගරයේ ක්‍රෙසෙන්සාගෝ පළාතේ කාරෝලි මාවතේ පදිංචි 41හැවිරිදි  ශ්‍රී ලාංකිකයෙක්  අත්අඩංගුවට ගනු ලැබීය. තම 38 හැවිරිදි බිරිදට සහ 13 හැවිරිදි වැඩිමල් පුතාට පොල්ලකින් පහරදීම සම්බන්ධයෙනි.

මින්පෙරත් මෙවැනි සිදුවීම් සිදුවූවත් කිසිවිටෙක කාන්තාව   පොලීසියට දැනුම්දීමක් කරනැත. තවද තම 9 සහ 2 හැවිරිදි දරුවන්ට ඔහු පහරදී නැතැයි කියති.