ඉන්න හිටින්න තැනක් නොමැතිව ගල් ගුහාවක දිවි ගෙව් දරු පවුල වෙනුවෙන් තැනෙන නව නිවස පෙබරවාරි මස 05 වැනි දා ඔවුනට ලබා ද
දියත
හෝටල් තටාකයට අමුත්තෙක් ඇවිත්
අහංගම කතලුවේ සංචාරක හෝටලයක නාන තටාකයට කිඹුලෙකු සිටිනු දුටු බව හෝටල සේවකයෝ කියති. ඒ සමගම හෝටලයේ නවාතැන්ගෙන සි
ලාංකිකයාට පහරදුන් හොරා අල්ලයි
මොරොක්කෝ ජාතික සොරකු ඉතාලියේ මිලානෝ නුවර බුවනෝස් අයර්ස් ගොඩනැගිල්ලට ඇතුළුවී ලාංකික මුරකරුට අතින්පයින් පහර
හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ
තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්
කැලෑ හූනන් හිකනලුන් අල්ලා බරට දඩ කයි
ශ්‍රීපාද සමනල රකෂිතයට අනවසරයෙන් ඇතුළුවී එම රකෂිතයේ හඳුනානොගත් උරග වර්ග එක්රැස්කර ළඟ තබාගත් පුද්ගලයෙකුට ර
විදුහල්පතිට මාරුවක්
දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇ
‘කුඩු චෝදනාවක් ආවොත් දිව ඇදගෙන මැරෙනවා‘
‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේ
හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා
රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නිය
ලක්ෂ පහේ ගැහිල්ල අතේ පත්තුවේ
අයථා ගණුදෙනුවකින් රජයේ ඉඩමක් ලබා ගෙන ඇතැයි ද, එය විමර්ශනය නොකිරීමට නම් රුපියල් පන් ලක්ෂයක් අවශ්‍ය යැයි ද කියමින
ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප
ආණ්ඩුවේ අක්කර 48 ක ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපත
ග්‍රේරෝ ඌරු මස් වෙළෙන්දාත් අල්ලයි
මිල්ලනිය වෙල් යායේ අනවසර විදුලි කම්මි ඇද තිබු ස්ථානයේ තිබු අඩුවේ ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ දුර ගිය පොලිස් සුනඛ
සංඝමිත්තා පිංකම ප්‍රංශයේදී
ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වාර්ෂිකව සිදුකෙරෙන සංඝමිත්තා අරහත් මෙහෙණි අනුස්මරණ පිංකම අලුතෙන් ඉද
රජයට නොයන බව ජෝන් අමරතුංග කියයි
තමා රජයට එක් නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය. ආණ්ඩුවේ කිසිදු තනතුරක්
පැල්වත්තේ ආයෙත් උද්ඝෝෂණයක්
සේවය ස්තීර කරන්නැයි පැල්වත්ත සීනී කම්හලේ අනියම් සේවකයන් පිරිසක් වහලට නැඟ විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ වැඩ
ඒ හය මහා මාර්ගය පැය දෙකක් පුරා වැහිලා
දිගම්පතහ විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලමින් ඒ 6 මාර්ගය වසා සිදු කරන උද්ඝෝෂණය නිසා හටගත් වාහන පෝළිම කිලෝ මීටර්
බුලත්සිංහලට ඡන්දයක් ඉල්ලා උපවාසයක්
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවට අලුතින් ඡන්දයක් පවත්වා සභාපති කෙනෙක් තෝරා ගැන්නැයි කියමින් ප්‍රාදේශිය සභා සේ
ඇද්දේ වල් ඌරට:මැරුණේ මිනිහෙක්
මිල්ලනිය දිග්පිටිගොඩ වෙල්යායකට එන වල්ඌරන් මැරීමට ඇද තිබු විදුලි කම්බියක් පැටැලී ගැමියක් (33) මිය ගිය බව පොලීසිය ක
පාසලකට එරෙහිව මව්පියෝ වීදී බසිති
දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත. දිගම්පතහ ප
බුලත්සිංහල නව සභාපති වැඩ බාර ගනී
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස එහි උප සභාපති ඉන්දික හේවගේ මහතා ඇමැති නිර්මල කොතලාවල මහතා ඉදිරියේ ද
දිවි මකුළුවන් අල්ලා ලක්ෂ එකහමාරක් දඩ කයි
දුර්ලභ දිවි මකුළුවන් අල්ලා ළඟ තබාගත් බව කියන ජර්මන් ජාතික තෝර්ස්ටන් ක්රෝස්ට බළංගොඩ මහේස්ත්‍රාත් ඩී එල් කන්න
කොමිස් කාක්කනට අලුත් අපායක්
ඇතැම් දේශපාලනඥයින් ජනතා මුදල් කොමිස් ගසන බවත් ඔවුන් සදහා යන්නට වෙනම අලුත් අපායක් කපා ගැනිමට කාලය එළඹ ඇති බව
අද කාලගුණය (ජනවාරි 10)
දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත් වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේ දී හෝ සන්ධ්‍යාකාලයේ දී මධ්&zwj
තානාපතිගේ හදවත උණුවේ
තිරප්පනේ ගල් ගුහාවක දිවි ගෙවන දරු දෙදෙනාට මවට හා අවුරුදු 79ක් වන මවගේ පියාටත් මුදල් පරිත්‍යාගයක් කිරීමට තම කා
නඩු 40ක රන් බඩු බහිරවයා ගිලී?
පානදුර උසාවියේ නඩු 40ක පමණ රන් භාණ්ඩ අස්ථාන ගත වී පොලිසිය කියයි.පානදුර උසාවියේ නඩු භාණ්ඩ භාර ලිපිකාරිනියගෙන් ප්&zwj
යාපන ඉංජිනේරු පීඨය නිදහස් දා
යාපනය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය පෙබරවාරි 04 වැනි දා අරඹන බව උපකුලපති මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය
උතුරේ ආණ්ඩුකාර පත්වීම් පළාත් සභාවෙන් ඉවතට
උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි විසින් කැරුණු පත් කිරීම් අවලංගු කිරීමට උතුරු පළාත් සභාව අද යෝජනා
උපුල් ජයසූරිය යළි නීතීඥ සංගමයට
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස උපුල් ජයසූරිය මහතා නිතරඟයෙන් යළි තේරී පත් විය. ආර් ආර් තංගරාජා මහතාගේ න
නඩු බඩු ගැන ප්‍රශ්න කරයි
පානදුර මහේස්ත්‍රාත් අධිකාරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබුණු රන් භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සැකපිට ප්&z
පීඑච්අයි උප කුලපතිට වන්දි ගෙවයි
ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උප කුලපති මහාචාර්ය එම් එල් ඒ කරුණාරත්නට රුපියල් 2500ක වන්දි ගෙවන ලෙස කැස්බෑව
හෙල්ල සිසුවාගේ ඇස බේරයි
ඇඹිලිපිටිය පානාමුර මහා විදුහලේ ශිෂ්යනායකයකුගේ ඇස ආසන්නයට හෙල්ලක් වැදීමෙන් එම හෙල්ල ද සමග ඇඹිලිපිටිය මූලික ර

