ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති ලෙස උපුල් ජයසූරිය මහතා නිතරඟයෙන් යළි තේරී පත් විය.
ආර් ආර් තංගරාජා මහතාගේ නම ද එම පදවියට ඉදිරිපත් වුවත් සංගමයේ විවස්ථාව අනුව නුසුදුස්සකු වී ඇතැයි තීරණය විය.
අජිත් පතිරණ මහතා ලේකම් වශයෙන් ඒකමතිකව තෝරා ගැනිණි.