රජයට නොයන බව ජෝන් අමරතුංග කියයි


තමා රජයට එක් නොවන බව විපක්ෂයේ  ප්‍රධාන සංවිධායක  ජෝන් අමරතුංග  මහතා  පැවසීය.

ආණ්ඩුවේ  කිසිදු තනතුරක් භාර ගැනීමේ කුමන හෝ  අදහසක් නැතැයි ද අමරතුංග මහතා කීවේය.

ඔහු  මේ බව සඳහන් කළේ  ජනාධිපති  මහින්ද රාජපක්ෂ ජනපති සමඟ මැදපෙරදිග සංචාරයක යෙදී අද අලුයම ආපසු පැමිණී අවස්ථාවේදීය.