එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එ
දියත
ඉංජිනේරුවා විනිසුරුවරියගෙන් සමාව ගනී
පානදුර දිසා විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මියට පසුගිය දහ වැනිදා පැපිලියාන හන්දියේදී බැන මරණ තර්ජන කළ&n
‘බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ යුද අපරාධ වලට හවුල්‘
ඉරාක යුද්ධය පැවති සමයේ බ්‍රිතාන්‍ය හමුදාව බරපතල යුධ පරාධ සිදු කර ඇතිබවට චෝදනා එල්ලවන වාර්තාවක් ජාත්‍යන්තර අ
ලංකාවේදී සත පහකට ගණන් ගත්තේ නැහැ
ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත
උතුරෙන් ඉතාලි ගිහින් ජයකොඩි දමයි
මෙයට වසර විස්ස්සකට පෙර යාපනයේ සිට ඉතාලියට පැමිණි සිවාකරන් අද වනවිට සාර්ථක ව්‍යාපාරිකයෙකි. සමාජ හිතකාමී සමා
බිළිඳාගේ මව සොයා ගනී
පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව පානදුර පොලිසියේ
අනඳ මෙත් සිසුවියට උපහාර
(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ වාණිජ අංශයේ එම්.එම් නිසංසලා චන්ද්‍රසෝම, 
ගමක් ගඳ ගහයි
(මනෝජ් එදිරිසිංහ පස්යාලේ සිට) - පස්යාලේ කජුගම කුඹුරුවල වාරි මාර්ග පද්දතියට රසායනිකයක් මිශ්‍ර වීමෙන් මාළුන්
දුම්වැටි විරෝධය ලිප්ටන් වට රවුමේ
දුම්වැටියට එරෙහි වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ පාගමනක් අද (13) උදෑසන නෙළුම් පොකුණ ප්‍රධාන දොරටුව අසල
මාතලේ පුර සබේ ලක්ෂ 14ක අයථා ගනුදෙනුවක්
මාතලේ මහනගර සභාව පෞද්ගලික ආයතනයක ස්කැවේටරයක් කුලියට ගැනීමට රුපියල් 1428370 ක් නීතී විරෝධි ලෙස ගෙවීමක් කළැයි මා
කෝට්ටේ පුරපතිට උසාවියෙන් කල් දෙයි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධීපති ජනක රණවක හා ජී ඒ ජෝකිම් යන දෙදෙනා කෝට්ටේ නගර සභාවේ රුපියල් කෝටි හතරක ඉඩමක්
ජවිපෙ ප්‍රා මන්ත්‍රී මුලික අයිතිවාසිකම් කඩලා
වත්තල ප්‍රාදේශීය සභා අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී සභා ශාලාවට ඇතුළු වන්නට ඉඩනොදී ඡන්දය ප්‍රකාශ කිරී
අනතුරින් පහකට බරපතලයි
ඇහැළියගොඩ පරකඩුවේදී ලොරියක් හා ත්‍රිරෝද රියක් ගැටී පස් දෙනකුට බරපතල තුවාල සිදුවු බව පොලීසිය කියයි.
මංගලගේ ගෙට පැන්න සැකකරුට ඇප
මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ පානදුර නිවසින් විස්කි බෝතල හතක් හා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කළැයි කියන රත්මලානේ
මරුවා කොස් ගෙඩියෙන් එයි
බණ්ඩාරගමදී කොස්ගෙඩි තුනක් හිසට වැටී ගැමියෙක් මරුමුවට පත් විය.
ග්‍රෑම් මිලි ග්‍රෑම් කළැයි පොලිසියේ දෙන්නෙක් ගෙදර
නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උසාවි සැරයන්ගේ වැඩ තහනම් කැර ඇත. හෙරොයින් ග්‍රෑම් 2.4 ක්
හය නැති කළාට පාරට බසී
ගල්ගමුව ඉහළ නාන්නේරිය විදුහලේ හය වැනි ශ්‍රේණිය ඉවත් කළැයි සිසුහු ද දෙමාපියෝද ගල්ගමුව පුත්තලම පාර හරස් කරම
ආසියානු ශාන්තිකර කලාපීය බාල දක්ෂ අධ්‍යක්ෂක ලංකාවේ
ලෝක බාල දක්ෂ සම්මේලනයේ ආසියානු ශාන්තිකර කලාපීය නව අධ්‍යක්ෂක ජේ. රිසාල් සී පංගිලිනන් මහතා තෙදින
ගෑස් ටැංකිය පිපිරි අයෙක් මරුට
බණ්ඩාරවෙල උතුරුකැඩිල්ලේවෙල ගරාජයක ගෑස් ටැංකියක් පිපිරිමෙන් ගරාජයේ අයිතිකරුගේ පියා (64) මිය ගිය බව පොලීසිය කියයි
බඳුලු පදික වෙළෙන්දෝ උපවාසයේ
බණ්ඩාරවෙල නගරයේ පදික වෙළෙන්දෝ 25 දෙනෙක් පමණ එළවළු බෑග් අතැතිව උපවාසයක් ඇරැඹුහ. තමන් වෙළදාම් කළ ස්ථාන නගර සභාව
ජානකී නෙත්තිකුමාර අදත් උසාවියේ
කොළඹ යුනියන් පෙදෙසේ තම ගොඩනැගිල්ලේ සුදු පොළක් පවත්වාගෙන යාමට ඉඩ දුන්නැයි දැනට ඇප මත සිටින ජානකී නෙත්තිකුමාර ව්&
විදුලිය ඉල්ලා කුප්පිලාම්පු දල්වති
කැකිරාව මඩාටුගම අක්කර සීයය ගම්මානයේ වැසියෝ ගමට විදුලිය ඉල්ලා මඩාටුගම හන්දියේ බුදුපිළිමය ඉදිරිපිට උපවාසය
බුලත්සිංහල ප්‍රා සේවකට උපවාසෙන් අමාරුයි
බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ සභාපති තේරීම සඳහා අලුතින් ඡන්දයක් පවත්වන්නැයි පසුගිය සිකුරාදා සිට උපවාසය කළ එ
පීල්ලක් කැඩී මුහුදුබඩ දුම්රිය නවතී
දෙහිවල හා වැල්ලවත්ත අතර රේල්පීල්ලක් කැඩීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් අද උදේ 7.30 සිට අත්හිටුවා ඇත. දුම්
අද කාලගුණය (ජනවාරි 13)
නැගෙණහිරින් හමන සුළං ප්රවාහයේ ඇති තරංගාකාර කැළඹිලි ස්වභාවයක් දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරයි. එබැවින
මඩකලපු කත ලක්ෂ පනස් තුනක රන් බඩු ඇඳලා
මඩකලපුව පදිංචි තරුණියක රුපියල් පනස් තුන් ලක්ෂ හැටහතර දහසක් වටිනා රන් ආභරණ පැළඳ ඉන්දියාවේ මුම්බායි නුව
කන්ටේනරය නුවර පාර අහුරයි
කන්ටේනරයක් පාර හරහා පෙරළීම නිසා කොලඹ මහනුවර මාර්ගයේ පස්යාල ආසන්නයේ වාහන ගමනාගමනය අද උදේ සිට අවහිර වී ඇත. &
බිරියගේ උපාධි පත්වීමට දෑස හරස්වේ
මාතලේ නාවුල අඹන පදිංචි ඕ ජී ගීතමාලී විනෝදිකා උපතින්ම දෑස් නොපෙනෙන යුවතියකි. බ්‍රේල් ක්‍රමයට ලියා
සන්ධාන ප්‍රා මන්ත්‍රී පොලීසියට ඕනෑ වේ
විශ්‍රාමික හමුදා කපිතාන්වරයකුට (48) පහර දුන්නැයි සැකපිට ප්‍රශ්න කිරීම සදහා ප්‍රාදේශිය සභාවේ සන්ධාන මන්ත්
ලොව වඩාත් කැමැති පුද්ගලයා බිල් ගේට්ස්
ලෝක සමීක්ෂණ ආයතනයක් පසුගිය සතියේ කරන ලද සමීක්ෂණයකට අනුව දැනට ජීවතුන් අතර සිටින අය අතුරෙන් ලෝකයේ වැඩිම ජනතාවකගේ

