විදුලිය ඉල්ලා කුප්පිලාම්පු දල්වති


කැකිරාව මඩාටුගම අක්කර සීයය ගම්මානයේ  වැසියෝ ගමට විදුලිය ඉල්ලා මඩාටුගම හන්දියේ  බුදුපිළිමය ඉදිරිපිට උපවාසයක් ඇරැඹුහ.

කුප්පිලාම්පු දල්වා විරෝධතා පුවරු රැගෙන සිටින විරෝධතාකරුවන් පවසන්නේ නිසි බලධාරියකු පැමිණ ගමට විදුලිය ලබා දෙන බවට ලිඛිතව පොරොන්දුවක් දෙතොත් පමණක් උපවාසය අත්හරින බවයි.