(අචිනි ඉසුරිකා බලන්ගොඩ සිට) - බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලේ වාණිජ අංශයේ එම්.එම් නිසංසලා චන්ද්‍රසෝම, 2013 උසස් පෙළ වාණිජ අංශයේ රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම වෙනුවන් ඇගයීමේ උත්සවයක් පැවැත්විණි.