බිළිඳාගේ මව සොයා ගනී


පානදුර මාලමුල්ලේ වෙල් යායේ දමා ගිය බිළිදාගේ මව බවට සැකකෙරෙන 18 හැවිරිදි තරුණියක සොයාගත් බව  පානදුර  පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

ඌවේ පදිංචි එම තරුණිය මාලමුල්ල පැත්තේ  ගෙදරක සේවිකාවක් ලෙස  පැමිණ සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.