නාවලපිටිය පොලිසියේ දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උසාවි සැරයන්ගේ වැඩ තහනම් කැර ඇත.
හෙරොයින් ග්‍රෑම් 2.4 ක් අත්අඩංගුවට ගෙන මිලි ග්‍රෑම් 2.4 ක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළැයි ඔවුනට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වේ.