පීල්ලක් කැඩී මුහුදුබඩ දුම්රිය නවතී


දෙහිවල හා වැල්ලවත්ත අතර රේල්පීල්ලක් කැඩීම නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් අද උදේ 7.30 සිට අත්හිටුවා ඇත.

දුම්රිය කාර්මිකයන් මේ දෝෂයට පිළියම් යොදන බවත් ඉක්මනින් මාර්ගය යථා තත්ත්වයට පත් කරන බවත් දුම්රිය පාලක මැදිරිය කියයි.