නඩු බඩු ගැන ප්‍රශ්න කරයි


පානදුර මහේස්ත්‍රාත් අධිකාරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබුණු රන් භාණ්ඩ කිහිපයක් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එහි නඩු භාණ්ඩ භාරව සිටි නිලධාරිනියක පානදුර පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනු ලැබීය.

ඇය මෑතකදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට මාරු කර ඇත.