සේවය ස්තීර කරන්නැයි පැල්වත්ත සීනී කම්හලේ අනියම් සේවකයන් පිරිසක් වහලට නැඟ විරෝධය පළ කිරීමෙන් පසුව ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ට්‍රැක්ටර් රියදුරෝ 37 දෙනෙක් අද ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට උපවාසයක් ඇරැඹුහ.