උතුරේ ආණ්ඩුකාර පත්වීම් පළාත් සභාවෙන් ඉවතට


උතුරේ ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි විසින් කැරුණු පත් කිරීම් අවලංගු කිරීමට උතුරු පළාත් සභාව අද යෝජනාවක් සම්මත කළේය.

ආණ්ඩුකාරවරයා විසින් කැරුණු පත්වීම්වල නිලධරයන් එම තනතුරුවලට සුදුසු නැතැයි එම යෝජනාවේ දැක්වේ.

දෙමළ ජාතික සංධානය උතුරු පළාත් සභාව පාලනය කරයි.