ප්‍රා සභාපතිට දැඩි කොන්දේසි මත ඇප


ආණ්ඩුවේ අක්කර 48 ක  ඉඩමක් රුපියල් කෝටි පහකට විදේශිකයකුට විකුණු බව කියන  ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා ඇතුළු තිදෙනකුට නුගේගොඩ මහේස්ත්‍රාත් අරුණ අලුත්ගම මහතා ඇතුළු ඇප නියම කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් දස ලක්ෂය බැගින් මුදල් ඇපයක් ද තැබිය යුතු යැයි නියම කළ මහේස්ත්‍රාත්  ඔවුන්ගේ විදෙස් ගමන් බලපත් තහනම් කැර දැඩි කොන්දේසි ද පැනවීය.