දඹුල්ල හබරණ දිගම්පතහ විදුහල්පති අධ්‍යාපන කාර්යාලයට මාරු කිරීමෙන් පසුව දෙපැයක් පුරා ඒ හය මාර්ගය අවහිර කරමින් ඇරැඹු උද්ඝෝෂණය අවසන් විය.
පළාත් සභා ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උද්ඝෝෂකයන් විදුහල්පති හා නිලධාරින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ප්‍රශ්නය නිරාකරණය විය.