යාපනය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය පෙබරවාරි 04 වැනි දා අරඹන බව උපකුලපති මහාචාර්ය වසන්ති අර්ෂරත්නම් මහත්මිය කියන්නීය.
එම පීඨයට සිසුහු 50 දෙනෙක් තෝරාගනු ලැබ සිටිති.