මිල්ලනිය දිග්පිටිගොඩ වෙල්යායකට එන වල්ඌරන් මැරීමට ඇද තිබු විදුලි කම්බියක් පැටැලී ගැමියක් (33) මිය ගිය බව පොලීසිය කියයි.
විදුලි කණුවක් ළඟ තබා තිබු අඩුවේ ඉව ග්‍රේරෝ පොලිස් සුනඛයාට ලබා දී සැකකරු අත්අඩංගුවට ගැනීමට සැරැසේ