‘අද දේශපාලනඥයන්ට කුඩු හා එතනෝල් චෝදනා එල්ල වෙනවා. මට එවැනි චෝදනාවක් එල්ල වුණොත් මම දිව ඇදගෙන මැරෙනවා. ඒත් අද දේශපාලනඥයන් එවැනි දේට බයක් නෑ. ඒ නිසාම දේශපාලනඥයන්ට මිනිසුන්ගේ ගෞරවයත් නැති වෙලා. ‘යැයි ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ රැස්වීමක දී කීවේය.