පාසලකට එරෙහිව මව්පියෝ වීදී බසිති


දඹූල්ල ත්‍රිකුණාමල ඒ 6 මාර්ගයේ දිගම්පතහ පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක් නිසා වාහන ගමනා ගමනය අවහිර වී ඇත.

දිගම්පතහ පාසලේ පරිපාලනයට එරෙහිව මව්පියෝ වීදී බැස සිටිති..