බුලත්සිංහල නව සභාපති වැඩ බාර ගනී


බුලත්සිංහල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස එහි උප සභාපති ඉන්දික හේවගේ මහතා ඇමැති නිර්මල කොතලාවල මහතා ඉදිරියේ දිවුරුම් දී වැඩ භාර ගත්තේය.

අයවැය දෙවරක් පරාජය වීම නිසා හිටපු සභාපති තුසිත කුලරත්න මහතාට ඉල්ලා අස්වීමට සිදු විය.

අද උත්සවයට ඔහු පැමිණ සිටියේ නැත.