බුලත්සිංහල ප්‍රාදේශිය සභාවට අලුතින් ඡන්දයක් පවත්වා සභාපති කෙනෙක් තෝරා ගැන්නැයි කියමින් ප්‍රාදේශිය සභා සේවක සමන්ත නාගහකන්ද නම් පුද්ගලයෙක් බුලත්සිංහල ඔරලෝසු කණුව අසල උපවාසයක් ඇරැඹිය.
අලුතින් පත්වු උප සභාපතිට හෝ හිටපු සභාපතිට විරෝදය පළ කිරිම තම උපවාසයේ අරමුණ නොවන බවත් එහෙත් සභාපති අලුතින් පත් කිරීමේ හොදම ක්‍රමය යළි ඡන්දයක් තිබීම යැයි ඔහු කියයි.

