මිල්ලනිය වෙල් යායේ අනවසර විදුලි කම්මි ඇද තිබු ස්ථානයේ තිබු අඩුවේ ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ දුර ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ සැකකරුවන් දෙදනකු අල්ලා දීමට සමත් විය.
එක් පුද්ගලයකු ඌරුමස් විකුණනෙකියි පොලීසිය කියයි.