හොර අවි කම්හලක් රන්මිණිතැන්නේ


තිස්සමහාරාමේ රන්මිණිතැන්නේ අනවසර ගිනි අවි කම්හලක් වැටලූ පොලිසිය ටී පනස් හය උණ්ඩ යෙදිය හැකි ගල්කටස් තුවක්කුවක්, පතොරොම් තුවක්කුවක් හා වියළි ගංජා තොගයක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.