රාත්‍රී කාලයේ වෙළෙඳසල් 20ක් පමණ බිඳ රුපියල් කෝටි එක හමාරක පමණ මුදල් පැහැරගත් බවට සැකපිට බක්මීවැව නාගොල්ලාගම තරු
දියත
සිසුවිය හොර ලියුමෙන් මාලයට විදී
පාසලේ ගුරුවරියක සතු පවුම් තුන හමාරක් බැරැති රන් මාලය වංචනිකව ලබා ගත් ඌව පරණගම පාසලක උසස් පෙළ සිසුවියක් සැ
දෙවිනුවර මහ කපුවාට ඇප
දෙවිනුවර උපුල්වන් දොවොලේදී පී ජී කල්‍යානප්‍රිය (53) කපු මහතාගේ බෙල්ල මිරිකා පහර දුන්නැයි සැකපිට රිමාන්ඩ් කර සිට
බුද්ධිකගේ මුද්දර හොරු වරද පිළිගනිති
එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ කාර්යාලයයෙන් පාර්ලිමේන්තු මුද්දර 214ක් සො
කළුතර ළමා නිවාසයේ දරුවන් නෙරපීම නවතී
කළුතර ප්‍රින්සස් ග්‍රේස් අනාථ ළමා නිවාසයේ සිටින වයස අවුරුදු 18කට වැඩි අනාථ ළමයින් නෙරපා දම ලෙසට කළුතර මහේස්ත්&zwj
තැපැල් ඡන්ද සාමකාමීයි
මධ්‍යම උතුරු හා වයඹ පළාත් සභා ඡන්ද විමසිමේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිමට සමගාමීව ඉතාමත් ඉහළ මට්ටමක පැවති බවට
බීර බොන්න කඩේ කඩයි
කටුගස්තොට අඹතැන්න ප්‍රදේශයේ බීර අලෙවි සලකින් බීර බෝතල් 30 ක් සොරකම් කර බිව් කල්ලියක් පිළිබඳව කටුගස්තොට පොලීස
සන්ධානෙ සන්ධානෙ අලුවිහාරෙදි ගහ ගනී
නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතාගේ හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතාගේ ආධාරකරුවන් අතර මාතලේ අළුවි
තනියා ලග්ගල හොල්ලයි
රැලෙන් මඟ හැරුණු වල් අලියකු සති දෙකක් ඇතුළතදී ලග්ගල මඩුමාන ,ගුරුවෙල ,හල්මිණිය, මිනිරන්කැටිය ආදී ගම්මාන වල නිවාස
68කට ඡන්දය අහිමි වේ
නාවුල අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයන් 68 දෙනකුට අද තැපැල් ඡන්දය අහිමි විය. ඔවුන්ගේ ඉල්ලුම්ප
යතුරුපැදි ගැටුමෙන් සිසුවෙක් මරුට
පුත්තලම තබ්බෝවේදි යතුරු පැදියක් ට්‍රැක්ටරයක ගැටීමෙන් එහි ගමන් කළ සිසුන් තිදෙනාගෙන් අයෙක් මරණයට පත් විය. දෙ
‘ලක් සේවිකාවනට වැඩි වැටුප් ඕනෑ‘
පැවරෙන බරපතල වැඩට සරිලන පරිදි ආකර්ශනීය වැටුප් ක්‍රමයක් නොළැබේ නම් සෞදි අරාබියාව ඇතුළු බටහිර ආසියාවට ගෘහ සේවික
වලසෙක් තිස්ස ගමකට නෑගම් එයි
තිස්සමහාරාම පන්නගමුව දියබැදියාවට අද උදේ වලසෙක් ආ බව ගැමියෝ කියති. එක් ගැමියකු දොර අරින විට වලහා මිදුලේය. ඔ
ගම්පහ පාසලක් කෝඳුරු තෙල් ඉල්ලයි
ආදි ශිෂ්‍ය පදනමෙන් පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී ආදි සිසුවාගේ ශිෂ්‍යත්ව ලකුණ දැන ගැනීම සඳහා පා
කැමැත්ත තැපෑලෙන්
උතුරු, වයඹ සහ මධ්‍යම පළාත් සභා මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා පිහිටි රාජ්‍ය ආයතන වල
නූරිවත්ත ඝාතනයේ තව හතරක් පාපොච්ඡාරණයට සැරැසෙති
දැරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ගාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිව් දෙනකු රහසිගත ප්‍රකාශ ද
දස මාසයකට පසු සුපිරි ක්‍රීඩකයාට ඇප
කොල්ලුපිටියේ කැසිනෝ සමාජ ශාලාවකින් එළියට එමින් සිටි චීන කතක බිය වද්දා අහසට වෙඩි තබා රුපියල් හතලිස් ලක්ෂයක් කොල
ජගත් රූ රැජින තරගය බාලි දූපතේ
ලෝක රූ රැජින තරඟය ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරින් බාලි දූපතට මාරු කර ඇත. දින ගණනක් පුරා මුස්ලිම් දැඩි මත ධාරීන්
ලාංකිකයාට බල්ගේරියාවට පනින්න බැරිවේ
ජර්මනියේ ලියාපදිංචිය ඇති ශ්‍රී ලාංකිකයකු (20) කුඩා බසයක සැඟවී සිටියදී බල්ගේරියා දේශසීමාවේදී අත්අඩංගුවට ගත් බව බ
ඉතාලි හොර ගුවන් ටිකටි ඒජන්තට නඩු ?
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ටිකට් පත් අලෙවි කරමින් මගින් විශාල පිරිසක් අතරමං කළ හොර ගුවන් ටිකට් පත් එජන්සි හිමි
මොරටු උප නගරාධිපතිට ඇප නෑ
මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්ද විහාරාධිපති මැටිගැහතැන්නේ විමලවංශ හිමි කපා කොටා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාර
ලංකාවේ සම ලිංගික ගණන දෙගුණ වේ
ශ්‍රී ලංකාවේ සමලිංගිකයන් සංඛ්‍යාව 24,000 - 37,000 පමණ වෙතියි කළුතර දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ විශේෂඥ ව
රිටිගල අතීතය යළි පෑදෙන තුරුම
උතුරු මැද පළාතට හා ඓතිහාසික රිටිගලට ආවේනික අභාවයට යන සම්ප්‍රධායික නැටුම් ගැයුම් උළෙලක් පලුගස්වැව මහා වි
තව හාදයෙකුගේ බඩෙත් දස ලක්ෂයක රන්
රුපියල් දස ලක්ෂ හතලිස්පන්දහසක් වටිනා රන් බිස්කට් 02 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බල යා
අද කාලගුණය (සැප්තැම්බර් 09)
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුර සහ වයඹ පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ.අපරභාගයේදී සෙසු ප්‍රදේශ වල තැනින්
රන් බිස්කට් චෙන්නායි නොයයි
රුපියල් දොලොස් ලක්ෂ අසූපන්දහසක් වටිනා රන් බිස්කට් 03 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා
කොරියානුවාගේ ඩොලර් කටුනායක හිරවේ
රුපියල් ලක්ෂ පහලොවක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිනි කොරියාන
බඹරු 83 හැවිරිදි මව පරළොව යවති
දිය නෑමට ළිදට යමින් සිටි 83 හැවිරිදි සිව් දරු මවක බඹර ප්‍රහාරයකට ලක්ව නොච්චියාගම රෝහලට ඇතුළු කිරීමටත් පෙර මිය
ඇඹිලිපිටියේදී අවියක් පත්තුවේ
වීරකැටියේ දුර ගමනක් යන්නට ආ බව කියන මගියකුගේ ගමන් මල්ලේ තීබී ගිනි අවියක් පත්තුවීමෙන් ඇඹිලිපිටියේ රෙදි සාප්පුව
දෙවිනුවර මහ කපුවා පුංචි කපුවාට ගහයි
දෙවිනුවර උපුල්වන් දොවොලේ කපුවකුගේ ගෙල මිරිකා අතින් පයින් පහර දුන්නැයි සැකපිට එහි ප්‍රධාන කපු රාමක්‍රිෂ්ණ තේ

