කසිප්පු ගැටුමෙන් පීසීට තුවාලයි


බත්තුළුඔය  කසිප්පු වැටලීමකට ගිය මුන්දලම පොලිසියේ පිරිසක් හා ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින්   කොස්තාපල්වරයෙක් සහ කාන්තාවක් තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කරනු ලැබූහ