ජයග්‍රාහී කුසලානය රිච්මන්ඩ් පිලට


රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟයෙන් ජයගත් රිච්මන්ඩ් විදුහලට හිමි ජයග්‍රාහී කුසලානය මහින්ද විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ  අතිරේක සභාපති ගාමිණී සමරරත්න මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අද රිච්මන්ඩ විද්‍යාලයට ගෙන ගිහය.