දකුණේ ඡන්ද සටන


දකුණු පළාත් සභා ඡන්දයේ ප්‍රචාරක රැළි අව්ව වැස්ස නොතකා මේ දිනවල රැයේත් දවාලෙත් පැවැත්වේ.

හිටපු මහ ඇමැති ශාන් විජේලාල් ද යළි තරඟ බිමට පැමිණ සිටී. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අශෝක ධනවංශ ද සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඡන්ද දායකයන් ඇමතූහ.

ඡන්දය 29 වැනි දා පැවැත්වේ.