ලෝකේ උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි


මාතලේ තැන්න ඕවිල්ල හා වේවැල්දෙණිය යාය යා කෙරෙන පාර අඩි තුනක්වත් නැත. ගැමියකු මළවිට සුසානයට රැගෙන යාම හරිම ප්‍රශ්නයකි. ගම්මානයේ පවුල් 50කි. ඔවුහු කුඹුරු අක්කර 25ක් යළමහ දෙකන්නයම වගා කරති.