සීගිරිය ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද පැවැත්විණි.
තරඟකරුවෝ 300ක් පමණ ඊට සහභාගී වූහ.
මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රධාන ආරාධිතයා විය.
ජනපති පුත් යෝෂිත ද මෝටර් රථ ධාවන තරඟයේ තරඟකරුවෙක් විය.