ධීවරයෝ 15000ක් වර්ජනයේ


මාස කිහිපයකින් ඉන්ධන සහනාධාරය නොලැබුණු බව කියමින් හලාවත සිට පුත්තලම දක්වා මුහුදු තීරයේ ධීවරයෝ 15000ක් පමණ මුහුදු යෑමෙන් වැළකී වර්ජනයක් ආරම්භ කළහ.

  හලාවත මාළු අලෙවි සැල අද උදේ පාළුවී ගොස් තිබූ අතර ත්‍රිකුණාමලය වැනි පෙදෙස්වලින් රැගෙන ආ මාළු මල්වත්තේදී අලෙවියට තබා තිබිණි.

එහි මාළු මිල හලාවත මාළු කඩේ මිලට වඩා අඩු යැයි පාරිභෝගිකයෝ කියති.